හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
කොම්පඤ්ඤවීථිය සහ මීතොටමුල්ල ප්‍රදේශවලදී හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කොම්පඤ්ඤවීථිය දුම්රිය ස්ථානය ඉදිරිපිට දී හෙරොයින් ග්‍රෑම් 100ක් ද සමග අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පැවැසේ. මේ අතර, මීතොටමුල්ල ප්‍රදේශයේ දී ද හෙරොයින් ග්‍රෑම් 30යි මිලිග්‍රෑම් 100ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කරයි.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed